Colombo Today Local News

ලක්ෂ 10කට වැසිකිළි නෑ… වැසිකිළි හදන්න බිලියන 4ක් වෙන් කරයි… නඩත්තුව පුද්ගලික අංශයට

අද වන විට රට පුරා ලක්‍ස 10ක ජනතාවකට වැසිකිලි පහසුකම් නැති බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

එනිසා එම වැසිකිලි පහසුකම් ලබා දීම සදහා රුපියල් බිලියන 04ක් අයවැයෙන් වෙන් කරන බවත් ඇමතිවරයා සදහන් කලේය.

මෙම වැසිකිලිවල නඩත්තු කටයුතු පෞද්ගලික අංශයට පවරන බවද හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවසීය.

Related posts

ලබන වසරේ සිට ලැබෙන සහන මෙන්න

Admin

දකුණේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධාන සැකකරුවෙක් අත්අඩංගුවට

colombotoday

විදුලිය, සෞඛ්‍ය හා ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට්ටුවක්

Admin

ත්‍රිරෝද රථ ගාස්තුත් ඉහළ යන ලකුණු

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් රැඳවියන් 5ක් පනී

colombotoday

මීතොටමුල්ලේ මිය ගිය ගණන තවත් ඉහළට.. තව දුරටත් සෝදිසි මෙහෙයුම්

colombotoday