World

video: රුසියාවේ කෘස් මිසයිල 18ක් ISIS 600ක් මරා දමයි – කැස්පියන් මුහුදේ යුධ නැව්වලින් දැඩි ප්‍රහාර

කැස්පියන් මුහුදේ නවතා ඇති රුසියානු යුධ නැව් මගින් සිරියාවේ ක්‍රියාත්මක  “ස්ලාමික රාජ්‍ය” ත්‍රස්තවාදීන්ට ඊයේ දරුණු ප්‍රහාරයක් එල්ල කළා. මෙහිදී කෘස් මිසයිල 18ක් යොදාගන  ඉලක්ක හතකට  ප්‍රහාර එල්ලකර ඇති අතර ප්‍රහාරවලින් ත්‍රස්තවාදීන් 600ක් මරාදැමූ බව රුසියානු ආරක්ෂක ඇමතිවරයා ප්‍රකාශකර සිටියා.

[mom_video type=”youtube” id=”vPu_RL7Ncao “]

Related posts

මියන්මාර් හමුදාව බලය අත්පත්කරගැනීම එක්සත් රාජධානිය හෙළා දකියි.

colombotoday

PlayBoy නිරුවත වසා ගනී

colombotoday

සැඟව සිටින දරුවන් 60කගේ පියෙක් ගැන සොයයි

Admin

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

ඇමරිකාව අඩියක් පස්සට ගනී.. කිම් ජොන්ග් අන් හමුවෙන්න ට්‍රම්ප් ලෑස්තියි !

colombotoday

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday