සුදු වෑන් මාධ්‍ය හමුව සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා සිටිමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ (19) ගොනු කල අපේක්ෂිත ඇප අයදුම්පත අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සලකා බැලීමට නියමිතව ඇති අතර ඒ සඳහා සහබාගි වීම සඳහා රාජිත සේනාරත්න මේ වනවිට අලුත්කඩේ අධිකරණ සංකීර්ණය වෙත පැමිණ තිබෙනවා.