Colombo Today Local News

රජයෙන් නොමිළේ දෙන යුගය ළගදීම අවසන් කරනවා – මුදල් ඇමති

ආදායම් ලබන පොහොසතුන් සඳහා නොමිලේ දේවල් ලබාදීමේ යුගය අවසන් කරන බවට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.

හෙතෙම පවසා සිටියේ දුප්පතුන් වෙනුවෙන් ලබාදීමට වෙන් කෙරෙන රාජ්‍ය ආදායම තවදුරටත් පොහොසතුන් වෙනුවෙන් කැප කළ නොහැකි බවයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද (09දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

Related posts

කෙසෙල්වත්තේ පවාස් ඝාතනය කෙරේ | ඝාතකයින් තවමත් නිදැල්ලේ

colombotoday

ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.

colombotoday

පොලිස් ලොක්කාගෙන් පහරකෑ මාධ්‍යවේදියාගේ කණ පැලී ලේ බැහැලා.. වෛද්‍යවරු කියයි !

colombotoday

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

විජේදාස නෙරපීමට එජාප කමිටුව තීරණය කරයි !

colombotoday

ප්‍රදේශ 2 කින් නාඳුනන කාන්තා මළ සිරුරු 2ක් සොයා ගනී

colombotoday