Colombo Today Local News

මෛත්‍රීගේ සභාපති තනතුරට මරණාධාර සමිතියක සභාපති තනතුර තරම්වත් බලය නෑ !

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සභාපති ලෙස හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළත් එම තනතුර සඳහා ගමක මරණාධාර සමිතියක සභාපති තනතුරට පවතින බලතලවත් නොමැති බවත් රාජ්‍ය අමාත්‍ය රෝෂාන් රණසිංහ මහතා පැවැසීය.

ඊයේ (23දා) වැලිකන්දේ පැවැති ජන හමුවකදී ඔහු මේ බව පැවැසීය.  එසේම අදාළ සභාපති නතතුරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා යෝජනා කළ බවත් සභාපති තනතුර ලබාදීමට ගත් තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුවක් නොවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

Related posts

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහතිකයක්

colombotoday

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday

විශ්වාස භංග යෝජනාව විහිළුවක් – අමාත්‍ය උදය ගම්මන්පිල

colombotoday

පොලිස්පති සංවේදී වෙයි.. මහ සභාවක් අමතමින් කදුළු සළා හඩයි

colombotoday

හිටපු ජනපති මහින්ද සිංගප්පූරු යයි

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday