Colombo Today Local NewsCovid 19

මෙරට 15 වන කොරෝනා මරණය වාර්තා වේ

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

ඔහු කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Related posts

කෝටියක රත්‍රන් පපුවේ අලවගෙන ආ කතක් කටුනායකදී අල්ලයි

colombotoday

බුද්ධික-සුජීව එජාප මන්ත්‍රී හමුව මගහරී.. ජනපති හමුවෙයි !

colombotoday

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විරෝධතාවක

Admin

තමන් බොරු සාක්ෂි දුන් බව කොටි සාමාජිකයා අධිකරණයේදී කියයි.. කොමදෝරු දසනායකගේ නඩුව උඩු යටිකුරු වෙයි

colombotoday

ගොවින් සාධාරණ සහතික වී මිලක් ඉල්ලයි…

colombotoday

විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් අද

Admin