Colombo Today Local NewsCovid 19

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 198ක් දක්වා ඉහළට

අද(11) දිනයේ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.

ඒ අනුව ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 198 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවට වෛරී ප්‍රකාශයක්

colombotoday

කොරෝනාවට එරෙහිව මතු වෙන දුම් හට්ටි වෙදකම ආයුර්වේදයට අනුකූල නොවේ.

colombotoday

රවී කරුණානායක ජනපතිට බොරු කියලා… මහින්දට ආරක්ෂකයන් 500ක් නෑ

colombotoday

වතුර ගැනීමට ළිඳට ගිය දැරියක් ජීවිතක්ෂයට

Admin

ගෝඨා සහ හිටපු හමුදාපතිවරු උසාවි ගෙනයෑම ගැන ජනපතිගේ විරෝධය.. අගමැති පිලට දැඩි ප්‍රහාරයක්

colombotoday

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට. වැලි කියුබ් එකක මිල පමණක් රු. 8,000කින් ඉහළ ගිහින්

colombotoday