Colombo Today Local News

මුස්ලිම් විද්‍යාලයකින් සිවුරු ,කඩු ඇතුළුව උපකරණ තොගයක් සොයා ගැනේ

බණ්ඩාරගම අමුලුගම ජයකොඩි කන්ද හා මැරුව ප්‍රදේශ ආවරණය වන පරිදි සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදි එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රාථමික විද්‍යාලයක් සිදු කළ සෝදිසි මෙහෙයුමකදි එම භූමිය තුළ තිබි කඩු සිවුරු ඇතුළු උපකරණ රැසක් සමඟ එහි විදුහල්පතිවරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

සිදුකළ මෙහෙයුමේදි විද්‍යාල භුමියේ තිබි ලොකු සිවුරු හතරක් , පොඩි සිවුරු තුනක් කඩු තුනක් , භික්ෂුන් පරිහරණය කරන ගමන් මලු තුනක් කුඩයක් සොයා ගත් බවත් ලී මඩුවක සඟවා තිබු ශ්‍රද්ධ වු බයිබලයක් මෙන්ම බෞද්ධාගමට අගෞරවයක් වන පරිදි නිවසක බිම දමා ඇති කරඩුවට පළඳින ලේස් එකසිය අසුපහක් විවිධ පාටින් යුත් සිවුරු තිස් හතරක් මෙන්ම සිවුරු රෙදි තොගයක් සොයා ගැනිමට හැකි වු බව පොලීසිය පවසයි.

Related posts

ලැජ්ජ නැතුව හිටපු කී‍්‍රඩා ඇමැති කියනවා තමන්ගේ කාලයේ තරග පාවා දුන්නා කියලා..ගෝඨාභය අයියට බණින්න බැරි හින්දා බැංකු නිලධාරීන්ට බැන්නා

colombotoday

අමෙරිකාවෙන් ගාල්ල තැපැලට ආ කෝටියක ”කුෂ්” රේගු දැලේ

Admin

ඉන්ධන සැපයුමට කිසිදු බාධාවක් නැහැ

colombotoday

අගමැතිකම ගන්නවාද? නැද්ද? මහින්දගේ තීරණය මෙන්න

colombotoday

වෛද්‍යවරු අනිද්දා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කැදවති !

colombotoday

අපට ඕනනම් රටම අකර්මන්‍ය කරන්න තිබුණා…

colombotoday