Colombo Today Local News

මුලතිව්, ගුරුකන්ද විහාරය හා බුදු පිළිමය ඉවත් නොකළොත් නඩු දානවා – TNA මන්ත්‍රී තර්ජනය කරයි…

මුලතිව් නයාරු ගුරුකන්ද විහාරස්ථානය සහ එහි ඉදිකර ඇති බුදු පිළිමය වහා ඉවත් කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී. රවිකරන් ප්‍රකාශකර තිබෙනවා.

එය පෞරාණික විහාරස්ථානයක් නොවන බවත් එබැවින් එය ඉවත් කළ යුතු බවත් එසේ නොමැතිනම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ විහාරස්ථානයේ අයිතිකරුවන් යැයි කියන පිරිසට එරෙහිව නඩු පවරන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය දා විහාරස්ථානයට පැමිණි දෙමළ සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් එම භූමියේ බලහත්කාරයෙන් පොංගු තමිල් උත්සවයක් පැවැත්වීම නිසා යම් නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇතිව තිබුණා.

Related posts

“මාතලේදී බාලවයස්කාර සිංහල දැරියක් ගෙනගොස් විවාහකරගෙන“ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

colombotoday

කතක් තුවායක සඟවා බන්ධනාගරයට යවන්න හැදූ හෙරොයින්

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 152 දක්වා ඉහළට

colombotoday

ඉදිරි දින කිහිපය තීරණාත්මකයි.. සියළු මැති ඇමතීන් කොළඹ නවතී !!

colombotoday

බිනර පුර පසලොස්වක පොහොය අදයි

colombotoday

ලංකාවේ උද්ධමනය සියයට 106 දක්වා ඉහළට

Admin