Colombo Today Local News

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

මිගමුව බන්දනාගාරයේ ජේලර්වරු සදහා වෙන් කර ඇති වැසිකිළියේ අපද්‍රව්‍ය පිටකර ගලායාම අවහිර වීම හේතුවෙන් වැසිකිළි පද්ධතිය සුද්ද කිරීමක් ඊයේ (9) දින සිදුවී ඇත.

එහිදී අපද්‍රව්‍ය පිටතට ගලායන බටය තුළ සිරවී තිබී දුරකථන රාශියක් හමුවූ බව බන්දනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම දුරකථන ඊයේ දිනම ප්‍රධාන ජේලර් වරයා විසින් පරික්ෂා කර ඇත. මිගමුව බන්දනාගාරයේ දුෂණ චෝදනා එල්ල වු හිටපු ප්‍රධාන ජේලර් වාරයා මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටියි.

Related posts

රට විවෘත කිරීමට ගෙන ඇති තීරණය වෙනස් විය හැකි

colombotoday

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ අනුරාධපුර පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට.

colombotoday

දැයේ දරුවන්ට පිදෙන සුරක්ෂා රැකවරණය තවත් පුළුල් වෙයි…

colombotoday

රැඳවියන් ට බූස්ටර් එන්නත ලබා දීම අරඔයි

colombotoday

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

සීවලී මහ රහතන් වහන්සේගේ රුව කැලැන්ඩරයට දැමූ කරවල කඩය පොලිසියෙන් වටලයි !

colombotoday