Colombo Today Local News

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ අනුරාධපුර පොලීසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට.

14 හැවිරිදි පිරිමි ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකු අනුරාධපුර පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 58 හැවිරිදි අනුරාධපුර පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි.

ඔහු අනුරාධපුරය නගර ආසන්න ප්‍රදේශයකදී මෙම දරුවා අවස්ථා තුනකදී ලිංගික අපයෝජනයට ලක් කර තිබේ.

දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

Related posts

රණවිරු දරු දැරියන් 17000 කට අතහිත දුන් රණවිරු සේවා අධිකාරියේ ශිෂ්‍යත්ව වැඩසටහන

colombotoday

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

පස්වන ජාතික තරුණ පාර්ලිමේන්තුව පැරණි පාර්ලිමේන්තුවේ රැස්වෙයි

Admin

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් පන්නයි

colombotoday

පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි !

colombotoday

කඩාකප්පල් කිරීම් මැද ශාසනාරක්ෂක සභාව හෙට මඩකලපුවට

colombotoday