Business

මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.

ශ‍්‍රී ලංකා මහ බැකුව විසින් හෙට දිනයේ තවත් රුපියල් බිලියන 17ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන බව නිවේදනය කර ඇත.

මෙම වෙන්දේසිය සිදු කෙරෙන්නේ බිලියන 02ක් බැඳුම්කර දින 91 ක් ද, බිලියන 05ක බැඳුම්කර දින 182 කින් ද, බිලියන 10ක බැඳුම්කර දින 364 කින් ද කල් පිරෙන ලෙසයි.

Related posts

චීනයෙන්, බංගලාදේශයෙන්, ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් කෝටි 215 ක හදිසි ණයක්

colombotoday

“මයි කොලා” සිසිල් බීම අමුද්‍රව්‍ය තොගයකට සීල් තබයි. නිෂ්පාධනාගාරයෙන් කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය හසුවේ

colombotoday

නත්තලට සරිලන එලවළු සැපයුමක් ලබා දෙන්න බෑ – නුවරඑලියේ එලවළු ගොවින් කියයි

colombotoday

ඩොලරය 196 දක්වා ඉහලට

colombotoday

ආයෝජකයෝ රට හැර යති – තිස්ස විතාරණ

colombotoday

ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්

colombotoday