Colombo Today Local News

මහේෂ් සේනානායකගේ පක්ෂේ කචල්. නාමයෝජනා අවලංගු වෙන ලකුණු

ජාතික ජනතා ව්‍යාපාරය විසින් පසුගිය (29) වන දින ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ලැබූ හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව මග හැරෙනු ඇති බව වාර්තා වෙනවා.

මහේෂ් සේනානායක මහතා නාමයෝජනා බාරදීමට නියමිත දේශපාලන පක්ෂයේ හිටපු නිලධාරී මඩුල්ලක් ක්‍රමවත් ආකාරයෙන් ඉවත් නොකිරීම සම්බන්ද කරුණක් මත ඇතිවී තිබෙන අර්බුදයක් හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වය හටගෙන ඇත.

Related posts

“පස්සේ දොරෙන් බලයට ආ රනිල් වැඩ වරද්ද ගත්තා”

colombotoday

නොතීසි භාරගත්තේ නෑ.. කරු ජයසූරිය අධිකරණයට අපහාස කළා. උසාවියට ගෙන්වා අවවාද කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

colombotoday

රටේ ආදායම් උත්පාදනය කිරීමට හැකි එකම ක්‍රමය සමෘද්ධි මුද්දරය ලබා දීම නොවේ. – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

හබරණ-පොළොන්නරුව පාර අවහිර කරමින් ගොවීන් විරෝධතාවක

colombotoday

හිටපු ජනපතිට නිවෙසක් දීමේ කැබිනට් තීරණයට අධිකරණ තහනමක්

colombotoday

කෝටියක කුඩුත් එක්‌ක පකිස්‌තානු ජාතිකයා සුරාබදු දැලේ – අවුරුදු 17ක්‌ කුඩු විකුනලා

colombotoday