Colombo Today Local News

මහින්දගෙ කාලෙත් රුපියල 14%කින් බැස්සා… ඒකාබද්ධය අත දරුවන් වෙන්න හදනවා – මුදල් ඇමති

රුපියල අවප්‍රමාණය වීම පිළිබද වත්මන් රජයට චෝදනා කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 2012 වසරේදී සියයට 14 කින් රුපියල අවප්‍රමාණය වූ ආකාරය අමතක වී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රටවල් රැසක මුදල් ඒකක මේ වන විට අවප්‍රමාණය වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි මංගල සමරවීර මහතා මේ බව සඳහන් කලේ.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ගැටලු මෙන්ම සාධනීය තත්වයන්ද නිර්මාණය වී ඇති බවයි මුදල් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ඩොලරය ඉහළ යාම හේතුවෙන් විදෙස්ගත ලාංකිකයන්ට ප්‍රතිලාභ හිමිවන බවද හෙතෙම සදහන් කර සිටියා.

Related posts

කජු සංස්ථාවෙන් කජු පුහුලන් වයින් වෙළඳපලට

colombotoday

උපුල් ජයසූරිය ඉවතට.. අර්ජුන් මහේන්ද්‍රන් BOI සභාපතිකමට !

colombotoday

කොට්ඨාස ක්‍රමය ඉතාමත් දෝෂ සහගතයි. වව්නියාව බලය අහිමිවීමෙන් පසු සුමන්තිරන් කියයි

colombotoday

කොළඹ ප්‍රදර්ශනය කල වාහන බෙදා ගත්තද වෙන්දේසි කලාද?

Admin

පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට

colombotoday

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

colombotoday