Colombo Today Local News

මහින්දගෙන් ජපාන අගමැතිට තුති

තමා ලැබු මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූ ජපාන අගමැති ෂින්ශෝ අබේ වෙත තම ස්තූතිය පළ කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, “මම ජනාධිපතිව කටයුතු කළ අවදියේ මගේ ජපාන සංචාරයෙන් සහ ඔබගේ ශ්‍රී ලංකා සංචාරයෙන් අප දෙරටේ සම්බන්ධතාව වර්ධනය වු හැටි මට මතක් වෙනවා.

” මම හිතනවා අපගේ එම සම්බන්ධතාව සහ දිගුකල් පවතින එකමුතුව තවදුරටත් ඉදිරියට ගෙන යා හැකි බව,” යනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ට්විටර් පණිවඩයෙන් දන්වා තිබේ.

Related posts

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයින් අර්බුදයක

colombotoday

අද පත් වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ‘මන්කිපොක්ස්’ පරීක්ෂණ කට්ටල තොගයක්

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

තලංගම හෝටලයක කාන්තා මළ සිරුරක්

Admin

නිරෝධායන නීති උල්ලංඝනය කළ 639ක් අත්අඩංගුවට

colombotoday