Colombo Today Local News

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ ‌යෙදුණු මුස්ලිම් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට

කොළඹ කුරුඳුවත්ත සිනමන් ග්‍රෑන්න්ඩ් සුපිරි නිවාස සංකිර්ණයේ නිවසක් කුලියට ගෙන මහ පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු මුස්ලිම් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ පහළොවක ආසන්න වටිනා විවිධ මත්ද්‍රව්‍ය සමඟ ඊයේ (29) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලීසිය පවසයි.

එම නිවස තුළ තිබි වර්ග කිහිපයකට අයත් මත්පෙති හාරසිය දහයක්,හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් තුනක් , කුෂ් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම්  එකොළහක් ,විද්‍යුත් තරාදි හා මත්කුඩු පැකට් කිරිමට යොදා ගන්නා කඩදාසි දෙදහස් පන්සීයයක් සොයා ගැනීමට හැකි වු බව පොලීසිය පවසයි.

Related posts

උතුරුට නැගෙනහිරට ෆෙඩරල් පාලනයක් ඉල්ලන යෝජනාව පාර්ලිමේන්තුවට !

colombotoday

ඡන්ද විමසීමකින් තොරව සම්මත වූ අධිභාර පනතට කතානායකගේ සහතිකය

colombotoday

‘ගුටිකෑ මාධ්‍යවේදියා පැමිණිළි කර ඇත්තේ වැරදි පොලිසියකටයි‘ – අගමැති

colombotoday

බ්‍රිතාන්‍ය යුධ නැවක් කොළඹ වරායේ

colombotoday

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කළ 112 ක් දිවයිනට

colombotoday

ජනතාවට බෙදූ ඉඩමකින් අක්කර 72ක් විශේෂ ගැසට් පත්‍රයකින් අගමැතිගේ ඤාතියෙකුට…

colombotoday