Colombo Today Local NewsCovid 19

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටත් කොරෝනා

කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුට කොරෝනා ආසාදනයවීම හේතුවෙන් ඔහු රෝහල් ගත කිරිමට පියවර ගත්තා.

එම නිලධාරියා නාරාහේන්පිට ප‍්‍රදේශයේ රාජකාරීවල නිරතව සිටි අයෙකු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප‍්‍රකාශ කළේ.

ක්ෂේත‍්‍ර රාජකාරිවල නිරත සියලු නිලධාරින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.

Related posts

මහ සමුළුවට නොඑන සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

colombotoday

ඓතිහාසික පාෂාණ පබ්බත විහාරභූමියේ අයිතිය TNA ඉල්ලයි.. අලුතෙන් ඉතිහාසයකුත් හදාගෙන !

colombotoday

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

colombotoday

තඹ කම්බි ගන්න දුම්රියේ වයර් කැපූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ලංකාව ඇතුළු රටවල් 14ක් කටාර් රාජ්‍යට ඇතුලු වීම අත්හිටුවයි

colombotoday

“මැතින්ටා. අපි UNP” ඉරාජ්ගේ ගීතය රන්ජන්ගේ Facebook ගිණුමෙන් එළිදැක්වුණේ මෙහෙමයි

colombotoday