Colombo Today Local News

කොල්ලුපිටියේ දී දුම්රියක් පීලිපනී.. මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා

දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කටයුතුවලට බාධා එල්ලවී ඇති බව වාර්තා වේ.

ඊයේ (15) රාත්‍රී කන්කසන්තුරේ සිට ගල්කිස්ස බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් නැවත ධාවනාගාරය බලා යමින් සිටියදී කොල්ලුපිටියේ දී පීලිපැනීමට ලක්ව ඇති නිසා දුම්රිය මාර්ගයට හානි සිදුව ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

Related posts

ලොරි රථයක ගැටී යතුරුපැදියක ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මරුට

colombotoday

උද්දිකගේ පුරප්පාඩුවට එස්. සී. මුතුකුමාරණ

Admin

මුස්ලිම් මන්ත්‍රීලා සහ අගමැති අතර විශේෂ සාකච්ඡාවක් අද

colombotoday

ඊ.ටී.එෆ් – ඊ.පී.එෆ් අරමුදල්වලින් 25%ක අධිභාර බද්දක් අය කිරීමට නීති සංශෝධනයක් කරයි

colombotoday

ආගමික අන්ධභක්තියට ගොදුරුව ඉකි බිඳින මනුෂ්‍යත්වය මෙතැනින් කොතනටද?

colombotoday

සංචාරය නිමකර ජනපති එයි

Admin