15 April 2025
Colombo Today Local News

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි, හොරු ගන්නෙ නෑ – සජිත්ගෙන් රනිල්ට කනේ පහරක් !

ජනාධිපතිවූ පසු තම ආණ්ඩුවේ අගමැතිවරයා තීරණය කරන්නේ තමන් විසින් බව එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටට කොඩිවිනයක් වූ පුද්ගලයන් තමන් පත් කරගන්නේ නැති බවත් රටට හානිකර තීන්දු ගන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.

දැනට නම් කර ඇත්තේ නීතිය හා සාමය ඇමැති ලෙස සරත් ෆොන්සේකා මහතා පමණක් බවත්, ඒ හැරුණකොට වෙනත් කිසිදු ඇමතිකමක් නම් කර නැති බව ද ඔහු පැවසීය.

නමුත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවේද අගමැති තමන් බවයි.

Related posts

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

Admin

නව වැඩපිළිවෙළට ආණ්ඩුවට ජනවරමක් නෑ. – ලක්‍ෂ්මන් කිරිඇල්ල

colombotoday

කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

ප්ලාස්ටික් නියාමනයට ගැසට් පත්‍ර දෙකක්

colombotoday

මුහුදේදී මිලියන 67ක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට..

Admin

පදිංචියටත් නොගිහින් සබීතාගේ බිල්ඩිමට කෘෂකර්ම අමාත්‍යාංශය මාස 4ට, කෝටි 8ක් ගෙවලා !

colombotoday