Covid 19

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 කට කොරෝනා ආසාදනය වෙයි

බොරැල්ල පොලීසියේ නිලධාරීන් 6 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ඊයේ දිනයේදී බොරැල්ල පොලිස් නිලධාරීන් 13 දෙනකු පීසීආර් පරීක්ෂණය සිදු කර ඇති අතර ඉන් 6 කට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (31)දින තහවුරු කර තිබේ.

ඒ අනුව අද පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 7ක්

colombotoday

තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදකලා කරයි.

colombotoday

නුවරඑළියට ඇතුළු වූ 85කට කොරෝනා

colombotoday

කොරෝනා වෛරසය ආසාදනය වු පළමු ලාංකිකයා රෝහලෙන් පිටව යයි

colombotoday

සිසුන් 08 කට කොරෝනා. උසස් පෙළ ලියන සිසුවෙක්ද ඒ අතර

colombotoday