බූස්ස බන්ධනාගාරයේ රැදවියන්ගේ උපවාසය අවසන්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා අද(14) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.
අද දින උදැසන උපවාසයට එක්වී සිටි සියලුම රැඳවියන් ආහාර ගත් බවත් ඔවුන්ගේ ඉල්ලීම් ලිඛිතව බන්ධනාගාර අධිකාරිවරයාට ලබා දීමට කටයුතු කල බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.