Colombo Today Local News

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග

හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගැනීමේ නියෝගය අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය විසින් අද නියෝග කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මීට පෙර නියෝග කර තිබිණ.

එම නියෝගය අත්හිටුවන්නැයි ඔවුන් විසින් ගොනු කර තිබූ පෙත්සමක් අනුව අද දිනයේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 නිලධාරියගේ ගෙදර ගස් බෙනයකින් මතු වෙයි

Admin

ආණ්ඩුවට ජනසටන් භීතිකාව හැදිලා.. 28ට පෙර 7ක් ඇතුළට යවන්න සූදානම්

colombotoday

උතුරේ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි උතුරු පළාත් සභාවේ යෝජනා වෙයි

colombotoday

Video: නීතිඥ සුගන්දිකා අජිත් ප්‍රසන්නව පන්නා දමයි

colombotoday

ජනතාවට සහන දෙනවා වැඩී නේද කියා විපක්ෂය අහනවා

Admin

පිළිකාවට සුව ගෙන දෙන දිව ඔසුවකි “සරක්කු”

colombotoday