Colombo Today Local News

බස්නාහිර සියළු අධිවේගී මාර්ග පිවිසුම් හෙට විවෘතයි

බස්නාහිර පළාතට පිවිසෙන සහ පිටවන සියලු අධිවේගී මාර්ග පිවිසුම් හෙට (09)දිනයේ විවෘතව තැබෙනු ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අධිවේගී මාර්ග පිවිසුම්වල පොලිස් නිලධාරීන් රඳවා ඇති බවත් යම් අධීක්ෂණයක් සිදුකිරීමට සැළසුම් කර ඇති බවත්ය.

Related posts

ඇලෝසියස් කෝප් කමිටුවට “හලෝ” කීව සම්පූර්ණ ඇමතුම් වාර්තාව මෙන්න

colombotoday

කජු කෑ කතාවට සිපෙට්කෝ සභාපති සී.අයි.ඩී යයි

Admin

ආර්ථිකය යළි ගොඩනඟන බවට ජනපති සහතික වෙයි

colombotoday

සෑම ගමකටම මහජන ආරක්ෂක කමිටුවක්

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

ලංගමට අයත් සියලු රියදුරු සහ කොන්දොස්තර මහතුන්ගේ නිවාඩු අවලංගුකරයි

colombotoday