Colombo Today Local News

බත් කෑම මාරාන්තිකයි – විල්පත්තු පාළුවාගේ ගෝලයෝ ගුල්ලොත් එක්ක හාල් විකුණයි

sathosa-415x260

ගුල්ලන් ගැසූ හාල් ටොන් 4 ක් පුත්තලමෙන් හසුවී ඇති අතර මීට මාසයකට පෙරදී සතොස මගින් නරක්වූ සහල් තොග සත්ව අහාර වශයෙන් ඇමති රිෂාඩ් බදුයුදින්ගේ හිතවතුන් පිරිසකට විකිනීමට සුදානම් වන බවත් එම සහල් තොග පිරිසිදු කර වෙළද පොලට පැමිණීමේ අවදානමක් පවතින බව Colombotoday.com හෙළිදරව් කර සිටියා.
නමුත් ඒ පිලිබදව රජයේ කිසිවකුගේ අවදානයට ලක් නොවුණු අතර පුත්තලමෙන් හසුවූ පරිබෝජනයට නුසුදුසු සහල් තොග මෙසේ සතොස මගින් සත්ව ආහාර ලෙස විකුණා දැමු සහල්දැයි මේ වනවිට සැක මතුවී තිබේ.

මීට පෙර අප පලකළ පුවත

සතොසෙ නරක්වූ හාල් ඇමතිගෙ මිතුරන්ට – මිතුරන්ගෙන් වෙළදපොලට

 

Related posts

වටරැක විජිත (හිමි)ට මහියංගනේ ප්‍රා. සභාවේ සේවකයින්ගෙන් ගුටි

colombotoday

සුපිරි කැසිනෝවත් අරන් ජේම්ස් පැකර් නැවත එයි!

colombotoday

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීරට ස්ථාන මාරුවක්

colombotoday

හයවන වරටත් GMOA මුල් පුටුව වෛද්‍ය පාදෙණියට

colombotoday

ඩීසල් නිකුත් කිරීම ප්‍රමුඛතා ලැයිස්තුවකට

colombotoday

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායකයා සහ රනිල් වික්‍රමසිංහ අතර හමුවක්

Admin