Colombo Today Local News

පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අවසර…

පෞද්ගලික අංශයෙන් හදිසි විදුලි මිලදීගැනීමක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත. ඒ අනුව මෙගාවොට් 100ක විදුලි ධාරිතාවයක් මෙසේ මිලට ගැනීමට නියමිත අතර ඒ සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේද අවසරය හිමිව ඇත.


අප්‍රේල් මස 20 වැනිදා සිට ග්‍රීඩ් උපපොල 6ක් ඔස්සේ මෙය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

Related posts

නුවරඑළිය තැපැල් කාර්යාලයට නව ගොඩනැගිලි 3ක් යෝජනා කෙරේ…

Admin

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

“රනිල්ගේ ප්‍රකාශ අවිචාරවත්, අගමැතිවරයෙකුට තරම් නොවේ” නිදහස මාධ්‍ය ව්‍යාපාරය

colombotoday

ඩොලරය තවත් පහළට

Admin

සමාජ ජාල ඔස්සේ සංහිඳියාව බිඳ දමන අය සොයා පොලිස් මෙහෙයුමක් ඇරඹෙයි !

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ දෙදෙනෙක් අන්ෂුවර්.. ආණ්ඩුවට පනී.. 50ක් නම් ෂුවර්ම ෂුවර්

colombotoday