Colombo Today Local News

පුද්ගලික සමාගමෙන් කෝටි 50 ගත්ත අමාත්‍යවරයා

චම්පික රණවක,රවී කරුණානායක, රන්ජිත් සියඹලාපිටිය යන තිදෙනා අතරින් කෝටි 50 ක් ගත්ත අමාත්‍යවරයා රන්ජිත් සියඹලාපිටිය බවට සැකයක් පවතින බවත් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ මහතා පවසනවා.

කෝටි 50 තමන් හොරකම් කලේ නැත්නම් නැති බව පවසන ලෙස ඇමතිවරු තිදෙනාටම ප්‍රසිද්ධ අභියෝගයක් කරන බව ද ඒ මහතා පැවසීය.

Related posts

පළාත් අතර සංචරණ සීමා දැඩි කරන්න ත්‍රිවිධ හමුදාව කැඳවයි

colombotoday

ඥානසාර හිමිගේ ජන්ම දිනය සැමරූ හැටි

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

ඇමෙරිකානු හමුදාවට මෙහි එන්න පාස්පෝට් ඕනෑ නෑ

colombotoday

මසක් ඇතුළත තුනයි… තබ්බෝවේ තවත් හස්තියෙක් මරා දමයි.. පරිසර ඇමති අතුළු බලධාරීන් තවත් නිහඩයි !

colombotoday

ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම්

colombotoday