Colombo Today Local News

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

පාස්කු ඉරිදා ​​බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයින් දෙදෙනෙකු ගොතටුව සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට සහය දැක්වූ පුද්ගලයෙකු ගොතටුව සහ කොච්චික​​ඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයාට සහය දැක්වූ පුද්ගලයෙකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෙලෙස අත්අඩංගුවට ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මේ බව සඳහන් කළේය.

Related posts

ගැට කපන්නකුට එරෙහි වූ තරුණයෙක්ට පිහි පහර

Admin

“හතර මායිම දන්නේ නැතිව රට ගොඩනගන්න බෑ. මෙි ජනතා හැඟීම් දැනෙන්නේ නැති හිරිවැටුණු ආණ්ඩුවක්”

colombotoday

පොලිස් වැටුප 40%කින් ඉහළට !!

colombotoday

පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාරගේ දේහය අද දිවයිනට

colombotoday

හිටපු එල්ටීටීඊ සාමාජිකාවක්, ව්‍යාජ ලේඛණ සකසා රට යැවූ කොස්තාපල් අත්ඩංගුවට

Admin

ස්වීට්සර්ලන්ත තානාපතිනී සහ අධිකරණ ඇමති අතර හමුවක්

Admin