Colombo Today Local News

පාසල් නැවත ආරම්භ කිරිමට හෙට විශේෂ සාකච්ඡාවක්

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු 13 දින සිට දිවයිනේ සියලුම පාසල් වසා දැමිමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගනු ලැබීය.

පාසල් නැවත ආරම්භ කිරිම සම්බන්ධයෙන් හෙට(26) දිනයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සෞඛ්‍ය බලධාරිනගේ උපදෙස් මත නැවත පාසල් විවෘත කිරිම සඳහා අවශ්‍ය මුලික සැලසුම් සකස් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍යාංයේ අධ්‍යාපන රාජ්‍ය ලේකම් නෙරන්ජිත් චන්ද්‍රසේකර මහතා සඳහන් කළේය.

Related posts

“හමුදාව ඉවත් කර අතුරුදන්වූවන් සොයනු“ උතුරු නැගෙනහිර හර්තාල්.. ජන ජීවිතය අඩාලයි

colombotoday

බලශක්ති ක්ෂේත්‍රය අහිමි වීමේ අවදානමක්… සිපෙට්කෝ ඉන්ධනහල් විකිණෙයි

colombotoday

රක්නා ලංකා ආරක්ෂකයින් චම්පිකගේ කොම්පැනියකට

colombotoday

මිගමුව බන්දනාගාරයේ ජේලර් වැසිකිළියෙන් දුරකථන තොගයක් හමුවේ

colombotoday

තෙල් මිල සූත්තරෙන් පාසල් සේවා බස් ගාස්තුවත් නගී….

colombotoday

නීතිපති දප්පුල විශ‍්‍රාම යෑමට පෙරදින තනතුරෙන් ඉවත් වෙනවා – සම්බන්ධීකරණ නිලධාරී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න

colombotoday