Covid 19පාර්ලිමේන්තු ගිය ප්‍රධාන පුවත්පතක තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වෙයි 4 November 20200 Share0 ඉකුත් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වූ තවත් මාධ්‍යවේදියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. මෙරට ප්‍රධාන පුවත්පතක සේවය කල මාතර ප්‍රදේශයේ පදිංචි අයෙකුට මෙලෙස කොරෝනා ආසාදනය වී තිබෙනවා.