Colombo Today Local News

පාර්ලිමේන්තුවට බාර දුන් හඩපට 1500 ආපසු ගත්තා – රන්ජන්

තමන් විසින් පාර්ලිමේන්තුවට භාර දුන් දුරකතන සංවාද හඬ පට කීපය ආපසු ලබා ගත් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

දුරකතන සංවාද 1500ක් පමණ ඇතුළත් සංයුක්ත තැටි 06ක් තමා පාර්ලිමේන්තු හැන්සාඩ් අංශයට භාර දුන් බවත් පසුව කම නීතීඥයන්ගේ උපදෙස් පරිදි ඒවා නැවත ලබාගෙන පුද්ගලික ස්ථානය සුරක්ෂිතව තැබීමට පියවර ගත් බවත් ඔහු සඳහන් කළේය.

මෙම දුරකතන සංවාද තමාට අවාසි වන ආකාරයෙන් නඩු කටයුතුවලදී භාවිතා කිරීමට ඉඩ තිබෙන නිසා නීති උපදෙස් මත මෙම කටයුත්ත සිදු කළ බවද ඔහු සඳහන් කළේය.

Related posts

නිකං දෙනවා කිවුවේ. පොහොර සල්ලිවලටවත් නෑ

colombotoday

හෙට රජයේ නිවාඩු නෑ

colombotoday

ආගමික වතාවත්වලට පමණක් සීමා වූ ජනපතිගේ උපන්දින සැමරුම

colombotoday

ගල්අඟුරු නැවකින් කෝටි 12යි… විදුලි ඒකකයකින් රු. 14යි… ලංකාවේ ලොකුම හොරකම විදුලියෙන් !

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

චීනෙන් ශ්‍රී ලංකාවට PCR පරීක්ෂණ කට්ටල 25,000ක ප්‍රධානයක්

colombotoday