Colombo Today Local News

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

පානදුර මෝදරවිල සුනාමි නිවාස සංකීර්ණයෙන් කොරෝනා ආසාදිත රෝගීන් දෙදෙනකු හමු වීමත් සමගම එය තවදුරටත් සමාජගත වීම වැළැක්වීම සඳහා එම නිවාස සංකීර්ණය හුදකලා තත්ත්වයට පත්කළ බව පානදුර සෞඛ්‍ය වෛද්‍යය නිලධාරී කාර්ලය පවසයි.

එම නිවාස සංකීර්ණයට පිවිසීමට තිබෙන මාර්ග 3ක් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා එයින් පිටතට යාමට හෝ නිවාස සංකීර් ණය වෙත යාමට නොහැකි ලෙස ආරක්ෂාව තර ඇත.

Related posts

සුනිල් ජයවර්ධන ඝාතනයට 8ක් අත්අඩංගුවේ

colombotoday

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

colombotoday

වාරියපොල නුවරකන්ද විහාරයේ නිධන් හාරමින් සිටි අයෙක් කොටු

colombotoday

මාර්ගගත (Online) ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ගැසට් කෙරේ…

Admin

බාල වයස්කාර දැරියන් දෙදෙනෙකු අපයෝජනය කළ අවුරුදු 15 සහ 16ක ළමුන් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

පැතිර යමින් පවතින නව කොවිඩ් ප්‍රභේදය ගැබිණි මව්වරුන්ට දැඩි බලපෑම් එල්ල කළ කරයි.

colombotoday