Colombo Today Local News

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

රස්තවාදය විනාශ කිරීම සඳහා මෙරට මුස්ලිම් ප්‍රජාව සමස්ත ජනතාව සමඟ එක්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ප්‍රහාරයට සම්බන්ධවූවන් මුස්ලිම් ජාතිකයින් ලෙස නොසලකන බව පවසන මන්ත්‍රී පෙන්වාදෙන්නේ මෙරට මුස්ලිම් ජනතාව සාමකාමීව ජීවත් වන පුද්ගලයින් බවයි.

මාධ්‍යවේදින්ට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා අද (24) මෙ බව පැවසීය.

ඉස්ලාම් ධර්මය සහමුලින්ම ත්‍රස්තවාදයට විරුද්ධ බවද මන්ත්‍රි එහිදි පැවසීය.

ඉල්ලක්කය විය යුත්තේ ත්‍රස්තවාදය විනාශ කිරීම මිසක් එක් එක් පාර්ශවයට චෝදනා කිරමින් ඔවුන්ට ඇඟිල්ල දිගු කිරිම නොවන බව ද මන්ත්‍රි එහිදි පැවසීය.

පටු දෙශපාන වාසි ලබා නොතකා මෙම ගැටළුවේදි දෙශපාලඥයින් කටයුතු කළ යුතු බවද මන්ත්‍රි එහිදි පැවසීය.

Related posts

අවතැන්වුණු ජනතාව වෙනුවෙන් බොදු බල සේනාවෙන් දිවිසරණ ප්‍රජා සත්කාරක වැඩසටහන

colombotoday

බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් එන්නතේ සැපයුම් අඩාල විය හැකිබවට අනතුරු ඇඟවීමක්

colombotoday

ATM වලදී කාඩ්පත සොරා ගෙන ලක්ෂ 50ක් ඇද්ද තරුණයෙක් අල්ලයි

colombotoday

වෙරළ තීරයේ නාඳුනන මළ සිරුරු දෙකක්

colombotoday

රුවන්වැලි සෑයේ රුව මස් කඩේ කැලැන්ඩරයට දැමූ මොහොමඩ් ඇතුළු තිදෙනෙක් රිමාන්ඩ්

colombotoday

කාන්තා නේවාසිකාගාරයකට රිංගන්න ගිය අයෙක් ගොඩනැගිල්ලෙන් වැටි මරුට

colombotoday