Colombo Today Local News

පණ බේරාගෙන ජනතා සේවයේ යෙදෙන්න මන්ත්‍රීවරියන් දෙදෙනෙක් අලුත් පිස්තෝල ඉල්ලයි.

mm9 pistolමෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් 33 දෙනෙකු හා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු තම පුද්ගලික ආරක්ෂාව සදහා 9mm වර්ගයේ ගිනි අවියක් නිකුත් කරන ලෙස පාර්ලිමේන්තු සේවා කාර්යාලයෙන් ලිපි මගින් ඉල්ලා තිබේ. තමන්ට ලබා දීමට සූදානම්වන රිවෝල්වර පරණ ඒවා බවත්, අමාත්‍යවරුන්ට, ජේ්‍යෂ්ඨ අමාත්‍යවරුන්ට මෙන් තමන්ටද රිවෝල්වර වෙනුවට මිලිමීටර් 9 පිස්තෝල ලබා දෙන ලෙස අදාල ලිපියෙන් ඉල්ලා ඇතැයි පැවසේ.

Related posts

අදානි ලොක්කා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවෙයි.

colombotoday

ජනමත විචාරණයක්? නාමල් අනුරට නෙලයි

Admin

හොරු අල්ලන පනත් ගේද්දි එපා කියන්නේ හොරු අල්ලන්න කියන අයමයි

Admin

රනිල් සජිත් එක්වන ලකුණු

Admin

නත්තල සැමරීමට කාදිනල්ගෙන් විශේෂ උපදෙස්

colombotoday

අධිකරණයට අපහස කලැයි සනත් නිශාන්තට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

colombotoday