Covid 19

නිවසේ සිටි කතක් කොරෝනාවෙන් මරුට

කොළඹ 10 මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි කාන්තාවක් කොරෝනා වෛරස ආසාදනය වී මිය ගොස් තිබේ.

මරණයට හේතුව ලෙස අධි රුධිර පීඩන තත්ත්වය මත ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් මෙම කාන්තාව නිවසේ දීම මිය ගොස් ඇත.

මෙම මරණයත් සමඟ කොරෝනා වෛරස ආසාදනය වී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ යනු ඇත.

Related posts

කොවිඩ් මරණ වාර්තා වීමේ අඩුවක්

colombotoday

පාසල් සිසුවියකට කොරෝනා

colombotoday

මගී ගුවන් යානා සඳහා ලංකාවට ඇතුල්වීමේ තහනම දිගටම

colombotoday

චමල් රාජපක්ෂටත් කොවිඩ්

colombotoday

දෛනික ආසාදිතයින් 351ක්

colombotoday

දෙවනි රැල්ලේ නව ආසාදිතයින් 350ක් වාර්තා වෙයි

colombotoday