Covid 19

නව කොවිඩ් ආසාදිතයින් 274ක් හදුනා ගැනේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 274 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම සියලුම ආසාදිතයින් මීටපෙර හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

Related posts

තහවුරු කල තවත් කොවිඩ් මරණ 43ක් | 23ක් කාන්තාවන්

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 679ක්

colombotoday

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday

කොරෝනා ආසාදිතයින් 143 දක්වා ඉහළට

colombotoday

බන්ගලාවත්තේ කාන්තාවන් දෙදෙනෙකුටත් කොරෝනා වැලදෙයි.

colombotoday

හැටන් දික්ඔය මුලික රෝහලේ 15 ක් නිරෝධායනයට.

colombotoday