Colombo Today Local News

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

මෙරට නිෂ්පාදිත සිමෙන්ත වර්ග දෙකක මිල ඉහළ නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබා දී ඇත.

ඒ අනුව බදාදා සිට ක්‍රියාත්මක වන පරිද මෙම මිළ ඉහළ දැමීම සිදුවේ.

කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිළ රුපියල් 30කින් වැඩි වීමට නියමිතය.

Related posts

‘නිපා’ වෛරසය හඳුනා ගැනීමේ පරීක්ෂණ කට්ටල ඇණවුම් කරයි

Admin

සිල් රෙදි නඩුව නිදහස් කළා වගේ ප්‍රේමලාල් දිසානායකත් නිදහස් කරන්න පුළුවන්. තලතා – අලි සබ්‍රි ගැටෙයි.

colombotoday

රවීට යළි කැබිනට් ඇමතිකමක් – එජාප දේශපාලන කමිටුවේ තීන්දුවක් !

colombotoday

පොලු පහරකින් දියණිය පියාව මරා දාලා

Admin

බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට එරෙහි වූ නස්ලීම්ට වෙඩි ප්‍රහාරයක්…

colombotoday

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වසයි

colombotoday