Colombo Today Local News

දෙමල මුස්ලිම් ජනයා ගෙඩි පිටින් ඡන්දය දෙන්නේ හංසයාට – මනෝ ගනේෂන් කියයි

දෙමල මුස්ලිම් ජනයා ගෙඩි පිටින් ඡන්දය දෙන්නේ හංසයාට බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඊයේ රාජ්‍ය නොවන සංවිධාන (NGO) ක්‍රියාකාරීන් පිරිසක් ඊයේ (29) සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.

ඡන්ද කැඩීම සඳහා හිස්බුල්ලාට සහ සිවාජිලිංගම්ට ඡන්දය ලබාදෙන ලෙස පුද්ගලයින් කුමන්ත්‍රණකාරී ලෙස පවසන බවත් එයට දෙමල සහ මුස්ලිම් ජනයා හසු නොවන බවත් ඔහු පවසන ලදි.

Related posts

ගවයන් අතරත් පැතිර යන නව වෛරස් රෝගයක්

colombotoday

පාඩුව මිලියන 11145ක් පමණද? බැදුම්කර කොල්ලයෙන් ආර්ථිකයට එල්ලවූ මාරාන්තික ප්‍රහාරයේ තරම මෙන්න

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් අද බැංකු වලට

Admin

ඉන්ධන මිල අඩු නොකලේ පෝලිම් ඇතිවෙන නිසයි

Admin

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

Admin

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Admin