Colombo Today Local News

දුම්රියේ හොරට ගියොත් දඩය ඩබල් වෙයි

එළඹෙන ජනවාරි 1 වෙනිදා සිට ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් කරන මගින් හට දඩ ලෙස අය කරන මුදල රුපියල් 5000 දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තිරණය කර ඇත.

ඒ අනුව මෙතෙක් අය කල රුපියල් 2500ක දඩ මුදල රුපියල් 5000 දක්වා වැඩි වනු ඇත.

මෙයට අමතරව ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් ද දඩ මුදලත් සමග අය කෙරේ.

Related posts

අම්බලන්තොට වෙඩි තැබීමක්

Admin

බෞද්ධයා නාලිකාව, අධිරජ ධර්මාශෝක අන්තවාදියිලු.. සංහිදියාවට බාධාවක්ලු !

colombotoday

සිංහරාජය ගැන මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි

colombotoday

සෞඛ්‍ය අංශ කියන දේ ආණ්ඩුව අහන්නේ නෑ..

colombotoday

රාජ්‍ය ආදායම කෝටි 1424කින් පහළට !

colombotoday

ස්විස් රජයෙන් ඩොලර් මිලියන 4ක වෛද්‍යාධාර මෙරටට

colombotoday