Colombo Today Local News

ඥානසාර හිමිට එරෙහි ප්‍රකාශ අඩංගු CD තැටි 25ක් සමග මුස්ලිම් ජාතිකයකු කොළඹදී අත්අඩංගුවට

ඥානසාර හිමිට එරෙහි සිංහල භාෂාවෙන් සහ දෙමල භාෂාවෙන් ප්‍රකාශ අඩංගු CD තැටි 25ක් අද (1) කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී කොළඹ කොට්ඨාශ භාර දුෂණ මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුහන්දිරම් පාර, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් අස්මීර් හුසේර් නැමැත්තා මෙම CD තැටි සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

අල්ලසක් ගත් අවස්ථාවේ සී.සී.ටී.වී දර්ශන ට‍්‍රාජ් සමුද්‍රා හෝටලයෙන් දෙන්නෙ නැතිලු

colombotoday

කිසිඳු කොරෝනා ආසාදිතයකු අද දවසේ හමු නොවෙයි.

colombotoday

අහුන්ගල්ලේ හෝටලයක චන්ද්‍රිකා රහස් කතාවක !

colombotoday

ජල මූලාශ්‍ර වැනසීමේ වාර්තාව යහපාලනයට !

colombotoday

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

මැතිවරණයට අදාළව පැමිණිලි 4684ක්

colombotoday