Colombo Today Local News

ඤාණසාර හිමි බන්ධනාගාර රෝහලේ සිට ජයවර්ධනපුර රෝහලට රැගෙන එයි…

වසර හයක සිර දඩුවමක් නියමව දැනට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අද පෙරවරුවේ නැවතත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත රැගෙනවිත් තිබේ.

උන්වහන්සේ පසුගියදා සැත්කමකට භාජයන වූ අතර, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවිණි.

Related posts

ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව ජාජබ යෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin

PHIලා සියළු බෝවන රෝග මර්ධනයෙන් ඉවත් වෙති

colombotoday

වසරක් ඇතුළත භික්ෂූන් වහන්සේලා 81ක් සිරගත කරලා !

colombotoday

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

colombotoday

සමාජ ජාලාවලිනුත් ඡන්ද ප්‍රචාර තහනම්… නීති කැඩුවොත් වැඩ වරදී…

colombotoday

උතුරේ දිස්ත්‍රික් හතරක හමුදා බාරයේ තිබූ තවත්අ ක්කර 900ක් මුදාහැරේ..

colombotoday