Colombo Today Sports News

ජය බන්දා ලොවේ.. නෑ පැරදුම් ලබා.. අපි එනවා මගේ අම්මේ..

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මුල් වටයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉවතට විසි වී ඇති අතර අවසන් තරගය ක්‍රීඩා කිරීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

බංග්ලාදේශ කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවති තරගය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වු අතර එම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම නිල වශයෙන් ඉවතට විසි වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇති අවසන් තරගය එළඹෙන (17) වැනිදා නෙදර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත අතර එම තරගය ජයග්‍රහණය කළද ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවේ.

Related posts

වනිදුගේ 100 වන කඩුල්ල

Admin

ලංකා ප්‍රිමියර් ලීග් දෙවන අවසන් පූර්ව තරගය අද

colombotoday

ඇෆ්ගනිස්තානය ලකුණු 198කට සීමා වේ

Admin

ලෝක කුසලානයේදීත් නායකත්වය දසුන්ට

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාට

colombotoday

“සූදු කාරයෝ ක්‍රිකට් විනාශ කරලා.. ක්‍රිකට් ගොඩගන්න නායකත්වය මට දෙන්න” – අර්ජුන

colombotoday