Covid 19

ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක නිලධාරියෙකු ඇතුළු 4කට කොරෝනා

ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුටත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තවත් දෙදෙනෙකුටත් වශයෙන් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඔවුහු කියා සිටිති.

මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇත.

Related posts

අටමස්ථානයේ ගිය වන්දනාකරුවන්ටත් කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදිතයින් ගැන නවතම අධ්‍යනයකින් හෙළි වූ දේ

colombotoday

ඊයේත් කොරෝනා මරණ 8 ක්.. ආසාදිතයින් ගණන 63,000 ඉක්මවයි.

colombotoday

තවත් කොවිඩ් ආසාදිතයින් 353ක්

colombotoday

ගෙවුණු දිනයේ නව කොවිඩ් ආසාදිතයින් 503 ක්

colombotoday

කොස්ගම රෝහලෙන් කොරෝනා රෝගියෙක් පැන යයි

colombotoday