Colombo Today Local News

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… VAT බද්ද 15% සිට 8% දක්වා පහත දැමීමට කැබිනට් අනුමැතිය !

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මතිවර පොරොන්දුවක් පරිදි වට බද්ධ අඩු කර තිබෙනවා.

මෙතෙක් 15%ක්ව පැවති වැට් බද්ද 8% දක්වා පහත හෙලීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

Related posts

මැයි 9 ප්‍රචණ්ඩක්‍රියා සිද්ධිවලට සම්බන්ධ 1,708ක් අත්අඩංගුවට. 751 රිමාන්ඩ්

colombotoday

ගංජා ගස් දහසක හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

Admin

ගැබිණියන්ට නිවසේ සිට සේවයට අවසර ලබාදෙමින් අලුත් චක්‍රලේඛයක්

colombotoday

ශ‍්‍රීලනිපය 03 වැනිදා ආණ්ඩුවෙන් ඉවතට

colombotoday

හලාවත නගරයේ නොසන්සුන්තාවයක් ඇතිකිරීමට හේතු වූ ප්‍රකාශය සිදුකළ ව්‍යාපාරිකයා අත් අඩංගුවට

colombotoday

මහ රජාණෝ යුද්ධෙ දිණුවේ තනියම නෙවෙයි.. දස මහ යෝධයෝ වගේ අපි හිටිය

colombotoday