Colombo Today Local News

චමල් රාජපක්ෂ ඉල්ලා අස්වේ. ආර් සම්බන්ධන් පත් කෙරේ

පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ  සාමාජිකත්වයෙන් ඉල්ලා අස්විමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්දන් මහතා පත්කිරීමට කටයුතු කර තිබේ.

ඊයේ (05දා) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සභාව මෙම තීරණය ගෙන තිබේ. මෙහිදී ජාතික පොලිස් කොමිෂන් සභාව පාර්ලිමේන්තුව වෙත  කැඳවා පවත්වන ලද සාකච්ඡාව පිළිබඳවව හා හානිපුර්ණය සඳහා වන  කාර්යාලය පාර්ලිමේන්තුව වෙත කැඳවා කළ සාකච්ඡාවල ප්‍රතිඵල කථානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට දැනුම් දී තිබේ.

Related posts

2022 වසරේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරන්නේ සමගි ජල බලවේගයේ රජයක් – පා.ම නලින් බණ්ඩාර

colombotoday

අමාත්‍යංශ 28ක ලේකම්වරුන්ගේ නම් ගැසට් කෙරේ…

colombotoday

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

චමල්, එස්.බී, පවිත්‍රා ඇමති තනතුරුවල දිවුරුම් දෙයි…

colombotoday

14 වන ජාතික රණවිරු සැමරුම් උළෙල ඇරඹෙයි

Admin

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday