Colombo Today Local News

ගානියා බැනිස්ටර් යළිත් අංගොඩ මානසික රෝහලට

පැහැර ගැනීමකට ලක්වූ බව කියන ස්විස් තානාපති කාර්යාලය නිලධාරිනි ගානියා බැනිස්ටර් අද (19) යළිත් මානසික සෞඛ්‍ය වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනයට ඉදිරිපත් කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ඇය මේවන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරිම සහ රජය අපහසුතාවයට පත්කිරිම ඇයට එරෙහිව ඇති චෝදනා වේ.

Related posts

ආපදා මරණ 20 දක්වා ඉහළට… පනස්දාහක් අවතැන් කඳවුරුවල…

colombotoday

13 එසේම තිබියදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරාට කමක් නෑ.. ඉන්දියාවෙත් එහෙමයි – ජවිපෙ නායක අනුර

colombotoday

“ආයෙ ආයේ නොම ඉවසන්“.. අන්තරේ පා ගමනට පොලීසියෙන් කදුළු ගෑස්.. ජල ප්‍රහාර

colombotoday

නිරිඇල්ල ප්‍රදේශයේ ඝාතනයක්

Admin

අණ නොතකා ගිය ටිපර් රථයකට වෙඩි

colombotoday

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday