30 C
Colombo
8 April 2025
Colombo Today Local News

ගල්කිස්සේදී දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවේ

ගල්කිස්ස පොලිස් වසමේ වෙරළ පාර, ගල්කිස්ස ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි 14 000ක් සමඟ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 55ක් වු එම කාන්තාව නවාතැන්ගෙන සිටි ස්ථානයේ නිදන කාමරයේ තිබී මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත.

සැකකාරිය අද (4)දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගල්කිස්ස පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

පරදින එක ඉර හඳ වගේ විශ්වාසයි

colombotoday

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday

මහ ජන ගඟක් කොළඹට ඇදෙයි.. ජන සටන රැළිය ලිප්ටන් වටරවුමට !

colombotoday

රාගම රෝහලෙන් පළාගිය මහර රැඳවියා අත්අඩංගුවට

colombotoday

ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා තවමත් කැබිනට් අනුමැතිය හිමිවී නැ..

colombotoday

මාස 6කට ජනාධිපතිකම හර්ෂ ද සිල්වා ඉල්ලයි

colombotoday