Colombo Today Local News

ගංජා ග්‍රෑම් 110ක් සහ අයිස් ග්‍රෑම් 120 සමග චීන ජාතිකයින් 02 ක් අත්අඩංගුවට

චීන ජාතිකයින් දෙදෙනක් ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමග ඊයේ (10) සවස කොල්ලුපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මොන් සතුව තිබී ගංජා ග්‍රෑම් 110 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 120 ක් පොලිසීය විසින් සොයා ගෙන ඇත.

Related posts

එජාපයේ හිටපු මන්ත්‍රී කසිප්පු පෙරයි

colombotoday

අමු මිරිස් කිලෝව රු. දහස පන්නයි

colombotoday

බැසිල්ට රට යන්න අවසර දෙයි

colombotoday

“අවලාද වලින් අපේ ගමන නවත්තනව බොරු.. අපි මැරෙන්න වුණත් ලෑස්තියි” – අනුර දිසානායක

colombotoday

රියදුරු බලපත්‍ර කාර්යාලයෙන් එක්දින සේවයෙන් රියදුරු බලපත්‍ර 50ක් පමණයි.

Admin

බන්ධනාගාර වෛද්‍යවරයාට තර්ජනය කල රිෂාඩ් දුරකතනයකින් කතා කරමින් සිටියදී මාට්ටු.

colombotoday