Colombo Today Local News

කොළඹට ඇතුළු වූ බෝම්බ ලොරිය යැයි සකකළ ලොරිය අල්ලයි…

පසුගියදා පොලිසිය අනාවරණය කළ සැක සහිත WP-DAE 4197 දරණ ලොරි රථය සිය භාරයට ගැනීමට අද(25) කොටහේන පොලිසිය සමත් වී තිබේ.

අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය නවගම්පුර ප්‍රදේශයේ සැකකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත මෙම ලොරිය භාරයට ගෙන තිබේ. 

ලොරි රථය තුළ පුපුරණ ද්‍රව්‍ය තිබුණේ ද යන්න මේ වනවිට පරීක්ෂණ පවත්වයි. 

පොලීසිය පවසන්නේ ලොරි රථය ලියාපදිංචි කර ඇත්තේ ෂැංග්‍රිලා හෝටලයේ ප්‍රහාරයට පැමිණි මරාගෙන මැරුණු එක් පුද්ගලයකුගේ නමට බවයි.

Related posts

මධූෂ් ඇතුළු පිරිස ඩුබායි රටේම සිරකර තැබීම නුවණට හුරුයි…

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday

කේරළ ගංජා කිලෝ 5 ක් STF භාරයට

colombotoday

ඇඳිරිය අස්සේ රැස් වූ මරණාධාර සමිතියක පිරිසක් අත්අඩංගුවට

colombotoday

ගිනි කන්දක තාච්චියක් තබා සෙසේජස් බැදගෙන කන ජාතියක්

Admin

රන්ජන්ගේ නිදහස වෙනුවෙන් සජිත් ජාත්‍යන්තරයට

colombotoday