Covid 19

කොවිඩ් ආසාදිතයින් 287ක්

කොවිඩ් -19 වෛරසය ආසාදිත 287 දෙනෙකු හඳුනාගැණුනු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ඔවුන් සියලුදෙනාම මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවය.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 17,000 ඉක්මවා ගිය අතර මේ වනවිට එම පොකුරෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 17,265කි.

Related posts

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

කෝවිඩ් මරණ වර්ග දෙකක්

colombotoday

මහරගම පොලීසියටත් කොරෝනා රිංගයි – නිලධාරීන් 12කට ආසාදිතයි. 15ක් නිරෝධායනයට

colombotoday

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

colombotoday

අද හදුනා ගත් කොරෝනා අසාදිතයින් ගණන 12 දක්වා ඉහළට

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 300ක්

colombotoday