Colombo Today Local News

කොරෝනා වැලදුනු කාන්තාවට ප්‍රතිකාර කල හෙදියක් විනෝද චාරිකාවක : දුම්රිය මැදිරියේ ගිය නාවික සෙබළුන් 50ක් නිරෝධායනයට

නාව්ක හමුදාවේ සෙබළුන් 50 ක පමණ පිරිසක් නිරෝධායනට යොමු කර ඇත.

ඔවුන් යාපනය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් යමින් සිටි දුම්රිය මැදිරියක මිනුවන්ගොඩ කොරෝනා වැළඳුණු කාන්තාවට ප්‍රතිකාර කළ හෙදියක් ගමන් කිරීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැන තිබේ.

එම සෙබල පිරිස දඹකොළපටුන නාවික හමුදා කඳවුර තුළම නිරෝධායන ලක්කර ඇත.

එම දුම්රිය මැදිරියේ ගමන් ගත් සෙසු පිරිස හඳුනා ගැනීමට කටයුතු සිදුවෙමින් තිබේ.

Related posts

සති අන්තයේ බස්නාහිරින් පිටතට යෑම සීමා කරන්න..!

colombotoday

එ.ජා.ප.යේ කළු බැටලුවෝ දෙතුන්දෙනෙක් මාව දුරස් කරන්න හැදුවා – රවී

colombotoday

නඩු බඩු කාමරයේ ගංජා උස්සලා

Admin

තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යයන් සහ ආයතන ගැසට් කෙරේ

colombotoday

පාසල් පළමුවාරය අගෝස්තු මස 17 අවසන්

Admin

කෝටි 42ක හෙරොයින් තොගයක් සොයා ගනී

colombotoday